Artist Profile

Kailashini කෛලාශිනී Chords

Capo 1st fret

C | Em | Am | C
 
 
[Intro]
 
C         Em
චේතනා මෝදුවන ලෝචනා
          F          G
ස්ව්ප්න මත මා නාරි රූ මෝරනා
C             Em
යා වෙනා ප්රේමයට කාරනා
        F         G
රාග මන රහසේම පාවි ගියා
Am     Em    F   G
සේයා වුණා... ඈ රූ රටා
Dm         G
සිත් අහසේ ආශා මවා
C
දෙව්ලියේ මන බන්දනා
Am
පෙම් කවයි රස කැන්දනා
Dm         G
ඉසියෝග මන නන්දනා
C
සඳ දියේ ඉඟි වස්සනා
Am
දෙව්ලොවින් ඇය ඉල්ලලා
Dm         G
කෛලාශ ගිරි වන්දනා
 
 
[Verse 1]
 
C                Em
නෙත් සලා ආදරය වස්සනා
      F          G
චන්ද වත සේයාවී මේ රෑ පුරා
C                Em
ගිම් නිවා මීන නෙතු ගස්සනා
      F          G
සේද වත සිහිවීලා ආශා මවා
Am     Em    F   G
සේයා වුණා... ඈ රූ රටා
Dm         G
සිත් අහසේ ආශා මවා
C
දෙව්ලියේ මන බන්දනා
Am
පෙම් කවයි රස කැන්දනා
Dm         G
ඉසියෝග මන නන්දනා
C
සඳ දියේ ඉඟි වස්සනා
Am
දෙව්ලොවින් ඇය ඉල්ලලා
Dm         G
කෛලාශ ගිරි වන්දනා
 
 
 
[Verse 2]
 
Em        Dm
රාශි හැඟුම් වෑහෙනා
Em        Dm
නාරි නුවන් නාඬනා
F     G
සරාගී ඈ සිනා
Em        Am
සඳ යායේ යාවී පේනා
F  G       F
සිත නිවී සැනසෙනා
 
Am     Em    F   G
සේයා වුණා... ඈ රූ රටා
Dm         G
සිත් අහසේ ආශා මවා
C
දෙව්ලියේ මන බන්දනා
Am
පෙම් කවයි රස කැන්දනා
Dm         G
ඉසියෝග මන නන්දනා
C
සඳ දියේ ඉඟි වස්සනා
Am
දෙව්ලොවින් ඇය ඉල්ලලා
Dm         G
කෛලාශ ගිරි වන්දනා
Tags: easy guitar chords, song lyrics, Eranga Abeygunasekara