[Intro] Am Em F G Dm Em Am [Verse 1] Am F Dm Em සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන් Am F Dm Em මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන් Am Em හිත් කොනේ නලියනා F G හීනයේ නැලවෙනා Am Em හිතුමතේ ලංවෙනා F G සැනසුම විඳිනා [Chorus] Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම [Verse 2] Am F Dm Em දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී Am F Dm Em විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී Am Em නිදහසේ දඟකලේ F G ජීවිතේ නුඹමනේ Am Em දැවටෙනා හැමවෙලේ F G සිතුවිලි නිවුනේ [Chorus] Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම [Verse 3] Am F Dm Em සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී Am F Dm Em හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී Am Em අම්බරේ සඳ වගේ F G නැවතිලා ඉඟිකලේ Am Em සසැලෙනා හදවතේ F G ගැස්මන් අතරේ [Chorus] Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම
Tags: Easy chords, guitar chords for, chords of a song, song lyrics by Sudamm Dinesh feat Yashara Bandara