Artist Profile

Kalathurakin Chords

[Intro]
 
A  E7  
 
 
[Verse 1]
A             E                 D
මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා
A             E        E7
මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා
Bm             A
ඔබ අරන් යන්න ගියදා
           E
මතකය ඒ තප්පරයේ නැවතිලා
    Bm              E
මට යන එනමාක් නැතුවා..
 
 
[Chorus]
A          E         D   E   A
කලාතුරකින් පිපෙන මලේ....
A          E         D   E   A
වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුනේ
Bm            E
නෙතඟින් බලනා..
Bm         E        A
ඔබ මට ගයනා ගීත ඇසුනා..
Bm            E
පුරහඳ යට මා... 
Bm         E        A
ඔබ හට ලියනා ගීතය ගැයුවා
 
[Verse 2]
A            G          D       F
මගෙ හිත ඔය ඇස් ගගනේ කිමිදිලා
A            G          D
මගෙ හිත ඔබෙ ඇස් ගගනේ කිමිදිලා
Bm            A
තරු මඬල පුරා සරලා
            E           D
හැංගුනු ඒ හිත කොයිදැයි සොයනවා
Bm
ඔබෙ නෙතු ඇතුලට එබිලා....
 
[Interlude]
 
C  F   G#    C  
F     C     D  E
A     D  E   A  
Bm D   A     D  E
A     Bm A   E  
 
[Chorus]
 
A          E         D   E   A
කලාතුරකින් පිපෙන මලේ....
A          E         D   E   A
වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුනේ
Bm            E
නෙතඟින් බලනා..
Bm         E        A
ඔබ මට ගයනා ගීත ඇසුනා..
Bm            E
පුරහඳ යට මා... (පුරහඳ යට මා)
Bm         E        A
ඔබ හට ලියනා ගීතය ගැයුවා
 
[Outro]
A             E              D
මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා
Dm                    A
යලි ලිහා ගන්න බැරුවා..    
Tags: Easy chords, guitar chords for, chords of a song, song lyrics by Methun SK

This content is submitted by our contributors, you can also become a contributor by sharing chords and tabs. By contributing, you help a community of musicians find the chords and tabs of the songs they want.
Submit Chords