[Intro] Em G Em D ටා රී රි රා ටා රී රි රා D G Em ටා රී රි රා රී රි රා [Chorus] Em දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන Em Bm කවුද හැබෑටම මේ යන රන් ළන්දා Am කිව්වා නාහන මේ මගෙ දෑසම B Em ඇසිපිය නොහෙලනවා Em මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන Em Bm හිටි පාදෙම ඔය කී රූ වරුණා Am මා ගැන නම් ඒ අහන්න ආසයි B Em ආයෙම මයෙ වරුණා F E F A# E E Am Gm D Am E F E Em A මල් පෙති වාගෙ පාද රිදේදෝ C Em බොරළු පයේ ඇනිලා G C D Em Em A මා ගැන මන්දෝ මේ අනුකම්පා C Em හිතට දුකක් දැනිලා A C ආලේ කුසුමෝ මා හිත පිපිලා Am D Em D Em සුවඳ හමනු දැනුනා Em දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන Em Bm කවුද හැබෑටම මේ යන රන් ළන්දා Am කිව්වා නාහන මේ මගෙ දෑසම B Em ඇසිපිය නොහෙලනවා Em මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන Em Bm හිටි පාදෙම ඔය කී රූ වරුණා Am මා ගැන නම් ඒ අහන්න ආසයි B Em ආයෙම මයෙ වරුණා [Verse] Em A පේර ද නාරං බෝවිටියා දං C Em අපට කඩා දෙයිදෝ G C D Em Em A බුරුතු පිටින් මා වාරෙ අවාරෙ C Em නෙළාන එන්නම්දෝ A C මේ ගුරු පාරේ මේ නෙතු ආයේ Am D Em D Em හෙටත් සිනාසේදෝ Em දෑසම රිද්දන හසඟන තාලෙට පාද නගාගෙන Em Bm කවුද හැබෑටම මේ යන රන් ළන්දා Am කිව්වා නාහන මේ මගෙ දෑසම B Em ඇසිපිය නොහෙලනවා Em මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන Em Bm හිටි පාදෙම ඔය කී රූ වරුණා Am මා ගැන නම් ඒ අහන්න ආසයි B Em ආයෙම මයෙ වරුණා Em G Em D ටා රී රි රා ටා රී රි රා D G Em ටා රී රි රා රී රි රා
Tags: easy guitar chords, song lyrics, Nelu Adhikari